Friday, April 19, 2024

General line - 0115112241

පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම! ඉන්දියාව ප්‍රබල තැනක




සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර අද ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම කී‍්‍රඩා කරන ඉන්දීය කණ්ඩායම දිනය නිමා වනවිට කඩුලූ 3 ක් දැවී ලකුණු 399 ක් ලබා ප‍්‍රබල ස්ථානයක පසු වුණා.

ශිකර් දවාන් ලකුණු 190 ක් රැස් කළ අතර චිතෙෂ්වර් පුජාරා නොදැවී ලකුණු 144 ක් ලබාසිටියා. පන්දු යැවීමේදී නුවන් ප‍්‍රදීප් ලකුණු 64 කට කඩුලූ 3 ක් බිද හෙළුවා. තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදීයි.

වැඩිදුර තොරතුරු www.news18.com වෙතින්