Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් ජය මාවත ගැන සභාපති කියන කතාව



වත්මන් ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ඉතාම දක්ෂ කණ්ඩායමක් බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ ඊයේ (26) රාත‍්‍රීයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනේ දී අදහස් දක්වමින්. 

ඉතා ඉක්මණින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් යළි ජය මාවතට පිවිසෙනු ඇතැයි ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.

(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් දැක්වෙයි)