Thursday, April 25, 2024

General line - 0115112241

SLT ස්ප‍්‍රීඩප් පාපැදි සවාරියේ තුන්වන දිනය අදයි




SLT ස්ප‍්‍රීඩප් පාපැදි සවාරියේ තුන්වන දිනය අදයි.

කෝනේෂ්වරන් වෙරළ තීරයෙන් ආරම්භ වී දඹුල්ල දක්වා අද (27) තරගකරුවන් පැමිණියා.

මෙම අදියරේ පළමු ස්ථානය හිමි වූයේ SLT ආයතනය නියෝජනය කළ චාමික සඳුන්ටයි.

දෙවන ස්ථානය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සංජු දීමන්ත හිමි කර ගත්තා.

මෙම පා පැදි සවාරියට සමගාමීව අද පස්වරුවේ දඹුල්ල නගරයේ සංගීත සැදෑවක් ද පැවැත්වීමට නියමිතයි.