Friday, March 29, 2024

General line - 0115112241

මළ ගෙදර නටන වැඩෙන් නව රැකියා අවස්ථා බිහිවෙයි!




අවමගුල අවසානයේ නර්තනයේ යෙදෙමින් දෙණට කර තබන කුලී අවමංගල්‍ය සහායකයන් පිරිසක් පිළිබඳ ඝානාවෙන් වාර්තා වනබව බීබීසී ය පවසනවා.

ඔවුන් එසේ තම සේවය සපයනුයේ ශෝකයට පත් ඥාතීන්ගේ සිතට යම් සහනයක් ලබා දීමේ අරමුණිනින් බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ. අලුත් පන්නයකට සිය සමීපතමයන්ට සමු දීමට කැමැත්තක් දක්වන පවුල් ඔවුන්ගේ සේවය ලබා ගැනීම සඳහා වැඩි වශයෙන් යොමු වෙමින් සිටිනවා.

ඒ හේතුවෙන් තරුණ තරුණියන් සඳහා සියයකට අධික නව රැකියා අවස්ථා බිහි වී තිබෙනවා.