Friday, April 26, 2024

General line - 0115112241

අද ලංකාවේ පාර්ලිමේන්තුවේ සෙංකෝලය බේරා ගැනීමට කළ මෙහෙයුම (PHOTOS)

චිරාන් ජීවන්ත ධර්මසේන




පාර්ලිමේන්තු වාද විවාදවලදී ආවේගශීලී වන මන්ත්‍රීවරුන් ඇතැම් විට සෙංකෝලය උස්සාගෙන යෑම වරින්වර දක්නට ලැබෙනවා. එවැනි සිදුවීමක් අද (28) දිනයේ ද සිදුවුණා.

එ් විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සෙංකෝලය ඉවතට ගැනීමේ උත්සාහයක  නිරත වීම නිසයි. 

එම අවස්ථාවේ ඡායාරූප පහතින්.