Wednesday, May 22, 2019
Hotline - 0770586666

නවගමුවේ වන වගා ව්‍යාපෘතියක් ආරම්භ කරයි (PHOTOS)

චිරාන් ජීවන්ත ධර්මසේන

1872Views

 

 

 

කඩුවෙල නවගමුව අඬුදොළ කන්ද ආශ්‍රිතව වන වගා ව්‍යාපෘතියක් අද (29) ආරම්භ කෙරෙනවා. 

ඒ, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නවගමුව පොලිසිය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහය ඇතිවයි. 

නවගමුව තරුණකැළ හා නවගමුව දකුණ සණස සමිතිය විසින් එය සංවිධානකර තිබෙනවා. 

නවගමුව අඬුදොළ කන්ද වන වගා ව්‍යාපෘතිය සඳහා නෙත් නිව්ස් මාධ්‍ය අනුග්‍රහය ලබා දෙනවා.