Saturday, April 20, 2024

General line - 0115112241

නවගමුවේ වන වගා ව්‍යාපෘතියක් ආරම්භ කරයි (PHOTOS)

චිරාන් ජීවන්ත ධර්මසේන




කඩුවෙල නවගමුව අඬුදොළ කන්ද ආශ්‍රිතව වන වගා ව්‍යාපෘතියක් අද (29) ආරම්භ කෙරෙනවා. 

ඒ, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නවගමුව පොලිසිය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහය ඇතිවයි. 

නවගමුව තරුණකැළ හා නවගමුව දකුණ සණස සමිතිය විසින් එය සංවිධානකර තිබෙනවා. 

නවගමුව අඬුදොළ කන්ද වන වගා ව්‍යාපෘතිය සඳහා නෙත් නිව්ස් මාධ්‍ය අනුග්‍රහය ලබා දෙනවා.