Thursday, April 25, 2024

General line - 0115112241

උතුරු කොරියාව ගැන හිතන විදිහ අමෙරිකාව කියයි




තම රට උතුරු කොරියාවේ සතුරෙකු නොවන බව අමෙරිකාව පවසනවා.

අමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් පැවසුවේ උතුරු කොරියානු රාජ්‍ය වෙනස් කිරීමට තම රටට අවශ්‍යතාවක් නොමැති බවයි.

ඔහු මෙම අදහස් පළ කළේ කොරියානු අර්ධද්වීපය ආශ‍්‍රිතව හටගෙන ඇති මත භේදාත්මක තත්ත්වය හමුවේයි. උතුරු කොරියාව විසින් ඉකුත් දා අමෙරිකාවේ බටහිර වෙරළ තීරයට එල්ල කළ හැකි මිසයිලයක් ද අත්හදා බලනු ලැබුවා.