Friday, March 29, 2024

General line - 0115112241

NDB සාර්ථක වර්ධනයක් ලබයි




NDB බැංකු සමූහයේ මේ වසරේ පළමු භාගය අවසානයේ සිය කාර්ය සාධනයන් එළි දැක්වීමේ අයෝජන සමුළුව ඊයේ (01) සාර්ථකව අවසන් වුණා.

ඒ පිළිබඳ අදහස් දැක් වූ එහි මූල්‍ය හා උපක‍්‍රම සැලසුම් අංශයේ සහකාර නියෝජ්‍ය සභාපති චන්දන ගුණයංගොඩ සඳහන් කළේ සිය බැංකුව පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ බදු පසු ලාභය 81% දක්වා වර්ධනය වී ඇති බවයි.