Wednesday, April 24, 2024

General line - 0115112241

සමාජ ජාල ඔස්සේ කඳුළු වගුරවමින් 'ලොව සරාගීම  ධාවන ශූරිය' මහ මග අවසන් ගමන් ගිය ඡායාරූප 




ලොව සරාගීම  ධාවන ශූරිය වන රුසියාවේ Olga Pronina රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ධාවනය කරමින් සිටි යතුරු පැදිය  පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා  මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මෝස්තර නිරූපණ ශිල්පිණියක් ද වන ඇය අඩ නිරුවතින් යතුරු පැදි ධාවනය කරමින් ලොව පුරා ජනප්‍රියව සිටියා.

මිය යන විට ඇගේ වයස අවුරුදු 40ක් වනවා.

ඇගේ මරණය සැලවීමත් සමග ලොව පුරා සමාජ ජාල ඔස්සේ විශාල පිරිසක් මේ වනවිටත් දුක පළ කරමින් සිටිනවා.

(අනතුරේ ඡායාරූප පහතින් )



ඇගේ පෙර ඡායාරූප පහතින් නරඹන්න