Thursday, April 25, 2024

General line - 0115112241

කොළඹට ඇතුළුවන තැන මහා දැන්වීම් පුවරුව 'කන්ටේනරයක් මතට' උදේ පාන්දරම කඩා වැටුණු හැටි (PHOTOS)




කැලණි පාලම මත දී අද (04) අලුයම කාලයේ කන්ටේනරයක් මතට දැන්වීම් පුවරුවක් කඩා වැටුණා.

මෙම දැන්වීම් පුවරුව සවි කර තිබුණේ මාර්ගය ඉහළිනුයි.

එම අනතුර සිදුවූ අවස්ථාවේ ලබාගත් ඡායාරූප කිහිපයක්  පහතින් දැක්වෙනවා.

ඡායාරූප  - අනුරාධ පෙරේරා