Friday, May 24, 2019
Hotline - 0770586666

කොළඹට ඇතුළුවන තැන මහා දැන්වීම් පුවරුව 'කන්ටේනරයක් මතට' උදේ පාන්දරම කඩා වැටුණු හැටි (PHOTOS)

5896Views

 

 

 

කැලණි පාලම මත දී අද (04) අලුයම කාලයේ කන්ටේනරයක් මතට දැන්වීම් පුවරුවක් කඩා වැටුණා.

මෙම දැන්වීම් පුවරුව සවි කර තිබුණේ මාර්ගය ඉහළිනුයි.

එම අනතුර සිදුවූ අවස්ථාවේ ලබාගත් ඡායාරූප කිහිපයක්  පහතින් දැක්වෙනවා.

ඡායාරූප  - අනුරාධ පෙරේරා