Friday, April 26, 2024

General line - 0115112241

ලංකාවේ චිත්‍රපටයක් ලොව හොඳම දහය අතරට (VIDEO/PHOTOS)




ආබාධිත ළමුන් පිරිසක් තේමා කර ගනිමින් ශ්‍රී ලංකාවේ තරුණයන් දෙදෙනකු කෙටි චිත්‍රපටයක්  නිර්මාණය කර තිබෙනවා. මෙය ඔවුන් නම් කර ඇත්තේ life of silent ලෙසයි.

මෙම කෙටි චිත්‍රපටය ඔස්ට්‍රේලියාවේ කෙටි චිත්‍රපට තරගයකටද ඉදිරිපත් කර ඇති අතර එහිදී මෙය ඇමරිකාව, ඉන්දියාව, ජපානය, නවසීලන්තය, බ්‍රිතාන්‍ය, රුවන්ඩාව හා ඉතියෝපියාව වශයෙන් රටවල් 53ක් හා කෙටි චිත්‍රපට 209 අතරින් හොඳම කෙටි චිත්‍රපට 10 අතරට ද ඔවුන් නිර්මාණය කළ කෙටි චිත්‍රපටය තේරී පත්ව තිබෙනවා.

ඔවුන් නිර්මාණය කළ කෙටි චිත්‍රපටය පහතින්.