Friday, March 29, 2024

General line - 0115112241

ඉන්දියානු ප්‍රහාර හමුවේ ශ‍්‍රී ලංකාවේ පළමු කඩුල්ල බිඳ වැටේ




ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉණිම ක‍්‍රීඩා කළ  ඉන්දීය කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර සිය ඉණිම අත්හිටවනු ලැබුවා. 

ඒ වන විට කඩුලු 09ක් දැවී ඉන්දීය කණ්ඩායම ලබා සිටි ලකුණු සංඛ්‍යාව 622ක්. 

චෙතිස්වර් පුජාරා සහ අජින්ක්‍යො රහානේ ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සතක වාර්තා කළා. ර

වීන්ද්‍ර ජඬේජා නොදැවී ලකුණු 70 යි. 

මේ වනවිට සිය පළමු ඉණිම ක‍්‍රීඩා කරන ශ‍්‍රී ලංකා කණ්ඩායම එක් අයකු දැවී ලකුණු 25ක් ලබා සිටිනවා.