Friday, April 26, 2024

General line - 0115112241

ඉන්දියාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය නුවන් ප්‍රදීප්ට අහිමි වෙයි ?





ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ  ශ්‍රී ලංකාව වෙනුවෙන් සිටින ප්‍රධානම වේග පන්දු යවන්නා වූ නුවන් ප්‍රදිප් පෙරේදා (03) ආබාධයකට ලක් වුණා.

ඔහුගේ පාදයේ ආබාධයකට ලක් වීම සම්බන්ධයෙන්, කොළඹදී ඊයේ (04) සවස පැවැති මාධ්‍ය හමුවකදී දිමුත් කරුණාරත්න සඳහන් කළේ ආබාධය හේතුවෙන් නුවන් ප්‍රදීප්ට මාසයක හෝ දෙකක කාලයක් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවෙනු ඇති බවයි.