Saturday, April 20, 2024

General line - 0115112241

දිගුදුර දැවැන්තයා නික්ම යාමට පෙර කළ දේ 




සිය ක්‍රීඩා දිවියේ අවසන් තරගාවලියට එක්වන දිගු දුර ධාවන ශූර බ්‍රිතාන්‍යයේ මෝ-ෆරා එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වෙන 16 වන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 10,000 ඉසව්වේ රන් පදක්කමද දිනා ගැනීමට සමත් වුණා. 

එම ඉසව්වේ  ඔහු පිට පිටම දිනා ගත් 3 වන ලෝක ශූරතා රන් පදක්කමද මෙය වන්වා. 

මො-ෆරා සිය ක්‍රීඩා දිවියේ සහභාගි වන අවසන් තරග ඉසව්ව වන මීටර්  5000 ඉසව්ව ඉදිරියේදී ලන්ඩන් නුවරදී පැවත්වීමට නියමිතයි.