Tuesday, March 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ ප්‍රධානම තුරුම්පුව 'මීළඟ ටෙස්ට් තරගයෙන්' ඉවතට 




පල්ලෙකැලේ පැවැත්වෙන ඉන්දියා  ශ්‍රී ලංකා ටෙස්ට් තරගයට රංගන හේරත්ගේ සහභාගිත්වය අවිනිශ්චිත වී ඇති බව වාර්තා වනවා.

ඒ ඔහු ආබාධයකට ලක්වීම නිසායි.

තුන්වන ටෙස්ට් තරගය 12 වැනිදා ආරම්භ වීමට නියමිතයි.