Friday, April 19, 2024

General line - 0115112241

රාජිතටත් ඉවත් වෙන්නලු - හෙටින් පස්සේ වෛද්‍යවරුන්ගෙන් දැඩි තීන්දුවක්




අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට ද අද අභියෝගයක් කෙරුණා.

එම අභියෝගය කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි.

එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ වැඩි දුරටත් සඳහන් කළේ  සයිටම් විරෝධී ජන පවුරේ තවත් සාකච්ඡාවක් හෙට (09) පැවැත්වෙන බවයි.

එහි දී දැඩි තීන්දු කිහිපයකට එළඹෙන බව ද වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියා.