Thursday, April 25, 2024

General line - 0115112241

නිලමේවරු සංදේශය අරන් ජනපති හමුවේ (PHOTOS)




ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පූජනීයත්වයට පාත්‍ර වූ ශ්‍රී ලංකා රාජ්‍යත්වයේ මුදුන් මල්කඩ ලෙස සළකන මහනුවර ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ උදෙසා පවත්වන වාර්ෂික ඇසළ මහ පෙරහැර මෙවර ද උත්කර්ෂවත් ලෙස පවත්වා එය සාර්ථකව නිමකිරීම පිළිබඳ සැලකිරීමේ සංදේශය සාම්ප්‍රදායානුකූලව දියවඩන නිලමේ තැන්පත් නිලංග දෑල මහතා විසින් අද (08) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දෙනු ලැබුවා.

(එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙයි)