Friday, March 29, 2024

General line - 0115112241

"අතීතය අමතකයි.. කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි" - හරීන් මාධ්‍ය අමතයි (VIDEO)




දේශපාලන චරිත ඝාතනය සඳහා කුමන්ත්‍රණයක් සිදු වෙමින් ඇති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

තමන් ඉලක්ක කර ගනිමින් ද එවැන්නක් සිදුවන බවයි ඔහු අද (08) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ.

කැබිනට් ඇමතිවරු කොමිසමකට ගෙන්වා ප්‍රශ්න කළ යුගයක් තිබුණා ද යන්න  ඇතැමුන් අමතක කර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එම මාධ්‍ය හමුවේ  තොරතුරු පහතින් නැරඹිය හැකියි.