Tuesday, March 19, 2024

General line - 0115112241

ඉන්දියාව තවත් ක්‍රීඩකයෙක් කැඳවයි




ශ්‍රී ලංකා කණ්ඩාය හා ඉන්දීය කණ්ඩායම අතර එළැඹෙන 12 දා පල්ලෙකැලේ පිටියේදී ආරම්භ වීමට නියමිත තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයට ආක්ෂාර් පටේල් කැඳවීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම තීරණය කර තිබෙනවා.

ඒ එම තරගයේදී ජඩේජාට තරග තහනමක් පනවා තිබීම හේතුවෙන්.

කෙසේ වෙතත් දෙරට අතර පැවැත්වෙන් ටෙස්ට් තරගාවලිය මේ වන විටත් තරග 2-0 ක් ලෙස ඉන්දියාව ජයගෙන අවසන්.