Friday, April 19, 2024

General line - 0115112241

රවීගේ ඉරණම රවීටම විසඳගන්න ලු



මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳ අමාත්‍ය රවී කරුණානායක විසින්ම තීරණයකට එළඹිය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසනවා.

ඒ, ඊයේ (09) රාත‍්‍රීයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට සජීවීව එක්වෙමින්.

නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා සහභාගි වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.