Wednesday, October 18, 2017
Hotline - 0770586666

විසිපන්දහසේ දඩය අනුමතයි - දඩ මුදල වැඩි කෙරුණු රථවාහන වැරදි මෙන්න

22452Views

රථ වාහන වැරදි කිහිපයක් සඳහා වන දඩ මුදල රුපියල් 25000 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය, රක්ෂණ බලපත්‍රයක් නොමැති වීම, බීමතින් රිය ධාවනය සහ දුම්රිය හරස් මාර්ග ඔස්සේ නොසැළකිළිමත්ව රිය ධාවනය ආදී රථ වාහන වැරදි සඳහා මෙම රුපියල් 25000ක දඩය පැනවෙනු ඇති.