Saturday, April 20, 2024

General line - 0115112241

රවීගේ නිවස අසලට ආධාරකරුවෝ එකතු වෙයි!




විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක තමා අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කිරීමත් සමග ඔහුගේ නිවස අසළට ආධාරකරුවන් රැස්ව සිටි අයුරු දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා.