Wednesday, April 24, 2024

General line - 0115112241

රවී ඉවත්වූ දිනයේ 'තිරය පිටුපස' ඡායාරූපය 




රවී කරුණානායක හිටපු අමාත්‍යවරයා ඊයේ (10) සිය අමාත්‍ය ධූරයෙන් ඉවත් වුණා.

එම අවස්ථාවේ පාර්ලිමේන්තු සංකීර්ණය තුළ දී ගත් එක් විශේෂ ඡායාරූපයක් ඡායාරූප ශිල්පී තාරක බස්නායක අන්තර්ජාලයට යොමු කර තිබෙනවා.


"අද දින තම ඇමති ධූරයෙන් ඉල්ලා අස් වූ රවී කරුණානායක  මහතා පාර්ලිමේන්තුව හමුවේ තම විශේෂ ප්‍රකාශය සිදු කිරීමට සභා ගැබට පිය මනින අතරතුර තම විරුද්ධවාදී මහත්මයෙකු මුණ  ගැසුණු  අවස්ථාවක්" ලෙස එහි සටහන් කර තිබුණා.

එම ඡායාරූපය පහතින් දැක්වෙනවා.