Saturday, April 20, 2024

General line - 0115112241

අබාධිත රණ විරුවන් මහ පාරේ! කොටුවේ රථවාහන තද බදයක්




ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිට මාර්ගයේ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කර තිබෙනවා.