Friday, March 29, 2024

General line - 0115112241

ට්‍රැවල් නෙත් මංගල දඹදිව චාරිකාවට සහභාගී වන්නන්ගේ සුහද හමුව!




ට‍්‍රැවල් නෙත් ආයතනයේ දඹදිව වන්දනා මංගල චාරිකාව එළඹෙන 20 වැනි දා ආරම්භ වනවා. ඒ සඳහා සහභාගි වන කණ්ඩායමට ආශිර්වාද සිදු කිරීමේ පිංකමක් සහ සුහද හමුවක් අද ට‍්‍රැවල් නෙත් ආයතන පරිශ‍්‍රයේදී සිදු කෙරුණා. ආචාර්ය නාගොඩ සද්ධාලෝක හිමියන්ද මෙම අවස්ථාවට වැඩමකොට සිටියා.

මෙහිදී ට්‍රැවල් නෙත් දඹදිව වන්දනා චාරිකාවේ පළමු කණ්ඩායමට සහභාගීවන පිරිස වෙත අදාල ලිපිලේඛන සහ ගමන් මළු බෙදාදීමද මෙම අවස්ථාවේදී සිදු වුණා. 

එම අවස්ථාවේ ඡායාරූප පහතින් නරඹන්න