Thursday, April 25, 2024

General line - 0115112241

හොරණදී අලියෙකු පහරදීමෙන් ඇත්ගොව්වෙකු මරුට




හොරණ, මොරගහහේන ප්‍රදේශයේදී අලියෙකු කළ පහරදීමකින් අත්ගොව්වෙකු මියගොස් තිබෙනවා. 

මෙලෙස මියගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්. මොරගහහේන කන්නන්ගර වලව්වේ රඳවා සිටි මෙම අලියා ඇත්ගොව්වාට පහරදී ඇත්තේ අද (13) පස්වරුවේයි.