Tuesday, April 16, 2024

General line - 0115112241

කණගාටුයි..ඉවසීමෙන් කටයුතු කළ යුතුයි - හෂාන් ඇති තතු පැහැදිලි කරයි (VIDEO)




ශ්‍රී  ලංකා කණ්ඩායමේ තත්ත්වය පිළිබඳව තමන් කණගාටු වන බව  පිතිකරණ පුහුණුකරු හෂාන් තිලකරත්න පවසනවා.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයෙන් පසුව මාධ්‍ය අමතමින් ඔහු මේබව සඳහන් කළා.

මෙතැනින් තවත් පහළ යාමක් නොමැති බවයි හෂාන් තිලකරත්න එහිදී පෙන්වා දුන්නේ.

එසේම කණ්ඩායම සමග ඉවසීමෙන් කටයුතු කළ යුතු බවද  ඔහු එහිදී සඳහන් කර සිටියා.