Tuesday, March 19, 2024

General line - 0115112241

ශිරන්ති එන තුරු බලා  සිටින රහස් පොලිසිය අසළ ඡායාරූප මෙන්න 

සජිත් තිලකරත්න




අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීම සඳහා ශිරන්ති රාජපක්ෂ අද (15) පෙරවරුවේ පැමිණෙනවා. 

මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද මෙම ස්ථානයට පැමිණෙමින් සිටිනවා.

ශිරන්ති රාජපක්ෂ සමග මහින්ද රාජපක්ෂ මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල අසළට පැමිණීමට නියමිතයි.