Friday, April 19, 2024

General line - 0115112241

හැමෝම වෛද්‍යවරයෙක් ඉන්ජිනේරුවරයෙක්ම වෙන්න ඕන නැහැ! කරන්න තව ගොඩාක් වැඩ තියෙනව!



වත්මන් අධ්‍යාපන ක‍්‍රමය රටේ අභිවෘද්ධියට ඉවහල්වේද යන්න පිළිබඳව නෙත් එෆ් එම් රේඩියෝවේ ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ අන්ලිමිටඞ් කනපිට සංවාදයේ දී සාකච්ඡාවට ලක් වුණා. දරුවන් දක්වන දක්ෂතා අනූව ඔවුන් ඒ ඒ කේෂ්ත‍්‍රවලට යොමු කිරීම වැදගත් බවයි මෙහි දී අදහස් පල වුණේ. මෙම සංවාදයට සහභාගී වූවා ජ්‍යෙෂ්ඨ කළමනාකරණ උපදේශක ප‍්‍රියනාත් ජයසූරිය සහ ප්‍රවීණ මාධ්‍යෙව්දී ආරියන්ද දොඹගහවත්ත.