Tuesday, March 19, 2024

General line - 0115112241

අකුරේගොඩ ඉදි කරන ත්‍රිවිධ හමුදා මුලස්ථානයේ නවතම ඡායාරූප මෙන්න 




ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න අද (16) අකුරේගොඩ ඉදි කරන ත්‍රිවිධ හමුදා මුලස්ථානයේ කටයුතු නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට එක් වුණා. 

එම අවස්ථාවට හමුදා ප්‍රධානීන් කිහිප දෙනෙකුද එක්ව සිටියා.

ත්‍රිවිධ හමුදාව සඳහා ඉදි කෙරෙන මෙම මුලස්ථානයේ කටයුතු පහතින් නැරඹිය හැකියි.