Thursday, April 18, 2024

General line - 0115112241

ලොතරැයි මණ්ඩල යළි මුදල් අමාත්‍යංශයට!




ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය මුදල් අමාත්‍යංශය යටතට යළි පැවරෙන ගැස්ට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

කෙටි කලක් විදේශ කටයුතු අමාත්‍යංශය යටතේ පැවති මෙම රාජ්‍ය ආයතන දෙක යළි මුදල් අමාත්‍යංශය යටතට පත්වනවා.