Thursday, April 25, 2024

General line - 0115112241

මොබිටෙල් "X - ස්ටේෂන්" නවතම මධ්‍යස්ථානය




ජාතික ජංගම දුරකතන ජාලය වන මොබිටෙල් සමාගම මෙරට පළමු වරට අධි තාක්ෂණික අන්තර්ජාලය හා සම්බන්ධ දෑ පිළිබඳ සංකල්ප මධ්‍යස්ථානයක් පසුගියදා විවෘත කළා. 

ඒ, අංක 409, ඩුප්ලිකේෂන් පාර, කොළඹ 03 යන ස්ථානයේයි. 

එය නම් කර ඇත්තේ X - ස්ටේෂන් නමින්. 

අනාගතවාදී තාක්ෂණ නිෂ්පාදන සහ විශේෂඥ කේන්ද්‍රයක් වන X - ස්ටේෂන් තාක්ෂණ විප්ලවයේ අත්දැකීම් බේදා ගැනීමේ හැකියාව එය වෙත පැමිණෙන්නන් හට ලබාදෙන අතර ජන ජීවිතය සරල හා ශක්තිමක් කිරීම එමඟින් අපේක්ෂා කෙරෙනවා.