Thursday, March 28, 2024

General line - 0115112241

යහපාලන ආණ්ඩුවේ ‘‘මූසල දෙවසරට’’ ඒකාබද්ධය කොළඹදී කළ දේ (PHOTOS)




ඒකාබද්ධ විපක්ෂය කොළඹ පුරහල ප‍්‍රදේශයේ දී අද (18) පස්වරුවේ විරෝධතා පාගමනක නිරත වුණා. 

ඒ, අදට දෙවසරක් සපිරෙන යහපාලන ආණ්ඩුවට විරෝධය දක්වමින්. ඒකාබද්ධ විපක්ෂය මෙම විරෝධතා පාගමන නම්කර තිබුණේ ‘‘මූසල දෙවසර’’ නමින්. 

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් රැසක් ද මෙම විරෝධතා පාගමනට එක්ව සිටියා. 

ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ මෙම විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ පුරහල අවට දැඩි රථ වාහන තදබදයක් ද පැවතියා.