Thursday, April 25, 2024

General line - 0115112241

රත්නපුර සහ නුවරඑළිය දිස්ත‍්‍රික්කවලට නාය යාමේ අවදානමක්




අධික වැසි හේතුවෙන් නායයෑම් ගැන අවදානයෙන් සිටින ලෙස රත්නපුර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල ජනතාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

මේ අතර කුකුලේගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර ඇති බැවින් පහළ කොටසේ ජනතාවට අවධානයෙන් සිටින ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙනවා.