Thursday, April 25, 2024

General line - 0115112241

"සෙලාන් කලම්බෝ මෝටර් ෂෝ" හෙටින් අවසන් 




සෙලාන් බැංකුව 10 වන වරට සංවිධාන කරන ‘‘සෙලාන් කලම්බෝ මෝටර් ෂෝ ’’ ප‍්‍රදර්ශනය හෙටින් (20) අවසන් වනවා. 

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ පැවැත්වෙන මෙම ප‍්‍රදර්ශනය අද දිනයෙත් කි‍්‍රයාත්මකයි.