Saturday, April 20, 2024

General line - 0115112241

ගැහුවෙ පොලිස්පති! අල්ලන්න හදන්නේ මාව! පොලිසියට තර්ජනය කළයි කියා නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ?




පොලිස් නිලධාරියෙකුට තර්ජනය කළ බව පවසමින් තමන් අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. එලෙස තමන්ට එරෙහිව අත්අඩංගුවට ගන්නේ නම් පසුගිය දා පොලිස්පතිවරයා පුද්ගලයෙකුට පහරදීමට උත්සහ දැරූ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක නොවන්නේ මන්දැයි ප‍්‍රශ්න කරන බවද මන්ත‍්‍රීවරයා කියා සිිටියා.

පොලිස් නිලධාරියෙකුට ගැහුවේ පොලිස්පතිවරයා බවත්, හිරේ යවන්න හදන්නේ තමන් බවත් ඔහු  මෙහිදී පැවසුවා.