Tuesday, April 23, 2024

General line - 0115112241

කාලගුණය කැළඹෙයි! සුළං රළු වෙයි! ප්‍රදේශ රැසකට වැසි! අලුත්ම අනාවැකිය මෙන්න




දිවයිනේ ප‍්‍රදේශ රැසකට ඉදිරි පැය 24 තුළ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න පැවසුවේ දිවයිනේ ප‍්‍රදේශ රැසක් හරහා මෙන්ම දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශ හරහා තරමක තද සුළං අපේක්ෂා කරන බවයි. එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙනවා.



මේ අතර පවතින වැසි තත්වය හේතුවෙන් නුවරඑළිය, රත්නපුර සහ මාතර දිස්ත‍්‍රික්කවලට නායයාම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.