Thursday, April 25, 2024

General line - 0115112241

මාළඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට වෙන්නේ ජයවර්ධනපුර රෝහලට කරපු දේයි




මාළඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට භාර දීම සම්බන්ධයෙන් වන විස්තරාත්මක ගිවිසුම අත්සන් කිරීමෙන් පසු එය පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ ගිවිසුම නීතිපති දෙපාර්තමේන්තුව විසින් කෙටුම්පත් කරන බවයි.

ශ‍්‍රී ජයවර්ධනපුර රෝහල ස්ථාපිත කිරිමේදී පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කෙරුණා. ඒ ආකාරයටම මෙම පනතද සකස් කරන බවයි අමාතයවරයා සඳහන් කළේ.