Thursday, April 25, 2024

General line - 0115112241

පළමු එක්දින තරගයේ වාසිය ඉන්දියාවට 




සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර තරග 5 කින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය රංගිරි දඹුලු කී‍්‍රඩාංගණයේදී අද (20) පැවැත්වෙනවා.

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරඟයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකි වුණා.

ඒ, අනුව ඉන්දීය කණ්ඩායමේ නායකයා තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.