Wednesday, April 24, 2024

General line - 0115112241

ඉන්දියාවට එරෙහි නවක තුරුම්පුව 'උපන්බිමට  අමිල මෙහෙයක් කළ වාස්ගේ සුබ පැතුම් සමගින්' අද පිටියට එක්වූ අයුරු (PHOTO)




ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දැන් පැවැත්වෙන එක්දින තරගයේ දී විශ්ව ප්‍රනාන්දු එක්දින වරම් දිනාගනු ලැබුවා.

ඔහු දක්ෂ වේග පන්දු යවන්නෙකු වනවා.

එහිදී ඔහුට එක්දින වරම් පිරිනමමින් සිය සුබාසිරි පිරිනැමුවේ ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි එක්දින පන්දු යවන්නාවූ චමින්ද වාස් ක්‍රීඩකයායි.

මේ තරගය පැවැත්වෙන්නේ දඹුල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගනයේ දීයි.

විශ්ව ප්‍රනාන්දු එක්දින වරම් දිනාගනු ලැබූ අවස්ථාවේ ඡායාරූපය පහතින් දැක්වෙනවා.