Saturday, April 20, 2024

General line - 0115112241

මඩකලපුවේ හදිසි ගින්නක් (PHOTOS)

ජවුෆර්කාන් - මඩකලපුව




මඩකලපුව තිරුප්පරන්තුරෙයි ප‍්‍රදේශයේ කසළ කන්දක හදිසි ගින්නක් හට ගෙන තිබෙනවා. 

පොලිසිය පැවසුවේ මඩකලපුව මහ නගර සභාව විසින් කසල බැහැර කරන ස්ථානයක මෙම ගින්න හට ගෙන ඇති බවයි. 

මඩකලපුව නගර සභාව සහ ප‍්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරමින් සිටිනවා.