Thursday, April 25, 2024

General line - 0115112241

තරුණ පරම්පරාව ශ්‍රම බලකාය සඳහා ඉලක්ක කර නොතිබී ගැටළුවක්



තරුණ පරම්පරාව ශ්‍රම බලකාය සඳහා ඉලක්ක කර නොතිබීම බරපතල ගැටළුවක් බව ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඉදුනිල් සිල්වා පවසනවා. 

නෙත් එෆ් එම් රේඩියෝවේ ඊයේ (21) රාත්‍රීයේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට සහභාගි වෙමින් ඔහු මේ බව කියා සිටියා. 

රැකියාව සම්බන්ධයෙන් සමාජයේ ඇති මතවාද වෙනස් කළ යුතු බව ද බ්‍රිගේඩියර් ඉදුනිල් සිල්වා මේ බව කියා සිටියා.