Thursday, April 25, 2024

General line - 0115112241

දළදා මාලිගාවේ රන් වියනේ රන් ආලේප කිරීමට ජනපතිගෙන් මුදල්




මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන ප්‍රතිසංස්කරණය කිරීම සහ එහි රන් ආලේප කිරීම සදහා රුපියල් මිලියන 45 ක මුදලක් පරිත්‍යාග කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබෙනවා.

දළදා මාලිගාවේ රන් වියන ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවක් පැන නැගීම මෙම මූල්‍ය පරිත්‍යාගයට හේතුව ලෙස ජනාධිපතිවරයා සදහන් කරනවා.