Saturday, April 20, 2024

General line - 0115112241

කොළඹ 5G අත්හදා බැලීමක්




දකුණු ආසියාවේ ප‍්‍රථම වරට 5G තාක්‍ෂණයේ අත්හදා බැලීමක් අද (22) ශී‍්‍ර ලංකාවේදී සිදුවුණා.

ඒ, කොළඹ ඩයලොග් අයි කොනික් මධ්‍යස්ථානයේදියි.

එහිදී අත්හදා බැලීම සිදු කෙරුණේ තත්පරයකට ගිගා බයිට් 35 ක වේගයක් සහිත රැහැන් රහිත 5G තාක්‍ෂණයයි.