Friday, April 19, 2024

General line - 0115112241

විසිවන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට

චිරාන් ජීවන්ත ධර්මසේන




විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට තිබෙනවා. ඒ ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින්. එය ඉදිරි දිනකදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් පසුගිය සමයේ වඩාත් කතාබහට ලක්වුණා. මේ මගින් පාර්ලිමේන්තුවේ සංයුතිය වෙනස්වීමට හැකියාව ඇති බවයි මීට පෙර පැවසුනේ.