Friday, April 19, 2024

General line - 0115112241

තරගයට වැස්සෙන් බාධා (UPDATE)




සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින කි‍්‍රකට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

පළමුවෙන් පන්දුවට පහර දුන්  ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර පනහ අවසානයේ 236ක් රැස්කරගත්තා.

.................................................

ඉන්දියාවට ලකුණු 237ක ඉලක්කයක්

(18:23)

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින කි‍්‍රකට් තරගය පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙනවා. පළමුවෙන් පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර පනහ අවසානයේ 236ක් රැස්කරගත්තා. ඒ කඩුළු 8කට.

මිලින්නිද සිරිවර්ධන ලකුණු 58ක් රැස් කළා.චාමර කපු ගෙදර ලකුණ 40යි. නිරෝෂන් දික්වැල්ල ලකුණු 31යි.