Thursday, April 18, 2024

General line - 0115112241

කලගෙඩිහේනම රත් කරමින් ' ඉන්ධන පිරවුම්හල ගිනිගෙන අළුවූ ' ඡායාරූප මෙන්න 

චතුරංග සූරියආරච්චි 




කලගෙඩිහේන නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක ඇතිවූ ගින්නෙන්  පිරවුම්හලට  දැඩි හානි සිදුව තිබෙනවා.

මෙම ගින්න හේතුවෙන් ඉන්ධන පිරවුම්හලේ වහලය ද කඩා වැටී තිබෙන බවයි වාර්තා වන්නේ.

එහිදී බවුසරයක් ද ගින්නට හසුව සම්පුර්ණයෙන්ම හානියට ලක්ව ඇති බවයි nethnews.lk වාර්තාකරු සඳහන් කළේ.

එම ස්ථානයේ ඡායාරූප පහතින් දැක්වෙනවා.