Friday, April 19, 2024

General line - 0115112241

මහින්ද යොවුන් පාර්ලිමේන්තුවට (PHOTOS)




සිව් වන යොවුන් පාර්ලිමේන්තුවේ 4වන සැසිවාරය අද (25) මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියගේ  ප්‍රධානත්වයෙන් යොවුන් පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්වෙනවා. 

අද දින යොවුන් පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන මාතෘකාව වනුයේ "ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා තරැණ දායකත්වය" යන මාතෘකාව පිළිබඳවයි. 

මෙම අවස්ථාව සඳහා ජාතික තරුණ සේවා සභාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් හා පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටිනවා. 

එහි අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්.