Thursday, April 25, 2024

General line - 0115112241

එල්ල වන චෝදනා ගැන කිසිවක් මතක නැති බව ඇමති රාජිත කියයි




මෝදර ධීවර වරාය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳ තමන්ට කිසිවක් මතක නැති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. 

ඔහු ඒ බව කියා සිටියේ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගය සමග අදහස් දක්වමින්. 

එම වැඩසටහන පහතින්.