Thursday, April 18, 2024

General line - 0115112241

"කන්ස්ට‍්‍රක් 2017" ප‍්‍රදර්ශනය 17 වන වරටත් 




ශ‍්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය සංවිධාන කරන ‘‘කන්ස්ට‍්‍රක්’’ 2017 ප‍්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී ඊයේ (25) ආරම්භ කෙරුණා. 

මෙවර ප‍්‍රදර්ශනය සංවිධාන කර තිබෙන්නේ 17 වන වරටයි.